නිකන්
අත කහනවට ලියන්නේ..මගේ ප්‍රථම මොකද්ද එක ගැන. කතාව හොද නැති උනත්
හිත නිදහස් කරගන්න එපැයි .
ඔන්න
ඉතින් මමතුමා 2nd ඉයර් ජේස්ටතුමෙක්
විදිහට අභිෂේක ලබාඉද්දි ජුනියර් බැජ් එකට බෝට්ටුවකින් අවා ටිකක් විතර උසත් නැති සුදු
නංගි කෙනෙක්.ජේස්ටතුමාල විදිහට ජුන්නන්ට talk කරන්න යනවනේ.
මේ නංගිට කතා කරන්න මුලින්ම අවස්තාව ලැබුනේ මට.එයත් අහිංසක විදිහට හිටියා අපේ උන් බැන්නේ
නැති උනාට ටිකක් විතර බය වෙලා වගේ හිටියේ.මට
එයාව දැක්කම හිතුනේ නිකන් හා පැටියෙක් වගේ..
කොහොම
කොහොම හරි ඒගොල්ලන්ගේ welcome
දෙනකන් තියෙන කාලසීමාවේ මටත් හොරෙන් එයා ගැන පොඩි හැගීමක් වගේ 1ක්
මගේ ඔලුවේ තියෙනවා වගේ දැනුනා..මොකද මට එයාගේ හැසිරීම,comman එක ඇතුලෙදි අනික් කෙල්ලෝ වගේ නෙවි බිම බලාගෙන ටිකක් සීරුවෙන් යද්දී මටනම්
මාර ගති..අදින පළදින විදිහ මාර චාම් උනත් හිතට ගියා.මං දන්නේ
නෑ එක එයාගේ කපටිකමක්ද කියල ඔය පොඩි පොඩි ජේස්ටයන්ගේ අණ වින වලින් බේරෙන්න කරපු.මොනවා
කිවත් මාර විදිහට හිත කොනක පොඩි මෙව්වා එකක් තිබුන එයා ගැන.ඔය සුපිරිම කිරි කිරි ටෝයියෙක්ම
නොවුනත් ඔය වෙන බම්බු ලස්සන කෙල්ලෝ හිටියත්.... මටත් තේරුණා ඒ නංගිත් නිකන් හිටි ගමන්
මං දිහා බලනවා වැඩි වගෙත් එක්ක . බට් මං මෙව්වා ගැන experiencelessness නිසාද කොහෙද මට හරියට මීටර් නැහැ එක එයාගේ හැටිද නෙතිනම් එය මට කැමතිද කියලත්
:( කොහොම කොහොමහරි මගෙත් කටපියන් ඉන්න බැරි ලෙඩේ හින්ද මං එයාට ආදරේ කියල කිව්වා
....ඒ එයාට නෙවේ මගේ යාලුවෙක්ට. ලෝල්ම තමා නේ.. මගේ හිතත් නිදහස් වෙන්න එපැයි.. අන්තිමේ
welcome දෙන දවසේ අඩේ line 1 හොදටම
වැදුනා. මට mage අදහස ඒ නංගිට කියන්න ඔන්න මෙන්න වගේ hitiye.
නමුත් මට බයයි මල උලව්ව.madiwata අපේ එකෙක්
එයයි එයාගේ සීනියර් අක්කයි(මගේ පැරා )වටේ ඉන්නවා මට නිකන් වත් කිට්ටු වෙන්න බැරි උනා
මොකද උගේ බලය වැඩියි . mata ඕනේ කම තිබුනත් යන්න විදිහක් නෑ
මොකද අරු වටේ කරකෙනවනේ. බම්බුව.. ඇත්තම කියනවා නම් මට දෙන් නම් හිතෙන්නේ ඌ හිටියේ නැතත්
මං ඒ නංගි gawata nam yanna beaha.කටහඬ වෙවුලනවා. හුස්ම ගන්නේ
හති අරිනවා වගේ ..පළපුරුදු ඩොකෙක්ටත් තෙරුන් ගන්න බැරි ක්ෂණික රෝග ලක්ෂණ පහල වෙන්න
තිබුන..එක හරි කියමුකෝ මට ඒ වෙලාවේ එපාම උනේ අරු මේ නංගිට කියල උගේ ජුන්නටයි උගේ යාලු
සෙට් 1ටයි ඩිනර් එකේදී බත් කටවල් ගානේ කෙව්වා එක නමුත් මං ඉස්සරහ ඉද්දි මේකා මාව නිකන්
ගණන් ගත්තෙත් නෑ.මට ඒ වැඩේ මතක් වෙද්දී දෙන් උනත් 120 ට මල පනිනවා ඒ කින්ඩියට සහ මං
ගැන ආත්මානුකම්පවකුත් එක්ක... ඉතින් මං හිතුවේ ඕකාත් දෙන් එයාට line කියලමටත් දැන් වැඩේ චෝර වෙන්න වගේ මං එක එදාටඅතෑරියා මාර අප්සෙට් එකේ.. .(පස්සේ දැනගත්තේ උ අපේ පිටින් හිච් බැචියෙක්ට ලව් කියල තමා එතන පිස්සු
නටල තියෙන්නේ කියලා,මොක උනත් මට ගොඩක් මේ සම්බන්දෙන් කෙලවෙන්නත්
මිනිහ හේතු උනා පස්සේ.)ඒ දවස් වල මං හිටිය හැටි, කෙලපු පිස්සුව
තාමත් දන්නේ මගේ එක බොක්ක ෆිට් යාලුවෙක් විතරයි.ඇඩෙනවා දැනුත්
හිටිගමන් මතක් වෙද්දී..
මොක
උනත් බොක්කේ යාළුවා නිසා ඌ ගැනත් වචනයක් කියන්නන එපැයි. ඌ නිසා තමා මං
line 1ක් පටන් අරන් කියල බැජ් 1 පුරාම
යන්න ගත්තේ (කරුමේ කියන්නේ මං love කියා අනික් උන් දැනගත්තට
මෙකි දන්නේ නෑ නේ.)ඌටත් මට වගේ කටපියන් ඉන්න බැරි 1කෙ උගේ විස්වාසවන්ත බොක්කකට කියල චෝර කරලා.
මේ
නංගි welcome 1න් පහුවදාත් මාත් එක්ක හිනා උනා.. බට්අප්පාට සිරි කියන්නේ මට ආපිට හිනා
වෙන්න බෑ දැන්.Stuck වෙලා මං එහෙම්ම හිනා නොවී ගියා දෙන ඉතින්
කථාව ශෝචනීයයිනේ මෙයා හිනා වෙනවා මට හිනා වෙනවා කියා මූණ බලන්නත් පන නෑ. ඒ ලෙඩේ කොච්චර බරපතලද කියනවා නම් ,දවසක් මගේ බොක්කේ ෆිට් එක ගියා අවුරුද්දේ/2013 සිකුරාදාවක දවල් 12 ට විතර ගේමක් දීල එයත් එක්ක
කවුරුත් නැතිව කතා කරන්න කියල චාන්ස් 1ක් අරන් දුන්න සිකුරාදා
කැම්පස් 1 ඉදන් ගෙදර යනදවසේ බස් එක හොයාගෙන.සීට් පේලි 2කෙ එය ඉන්න සීට් 1ත මෙහා සීට් පේලියේ සීට් 1කුත් සෙට් කරලා බලෙන්ම
මාව වැඩි කෙරෙව්වා.ම ඉතින් යනවා ජනේලේ දිහා බලන් මෙයා එහා
සීට් පේලියේ.වටේ මිනිස්සුත් අඩුයි. එත් මට මූණ බලන්න බෑ.මුට තද වෙලා මට කිව පො
**යෝ අරකි දිහා බලාපන් මෙහෙ බලන් පො**යා වගේ ඉන්නේ නැතිව.ඒවගේ කාටවත් මාට්ටු නොවී තනියෙන් කතා කරන්න campus නම් මෙහෙම chance එන්නේ නෑ කියා තේරුනත් කරුමේ
කියන්නේ මට ගනදෙවි නුවන පහළ වෙලා මුට බොරු load 1ක් කියා කෑ_ _ _න් බැස්ස බස් එකේ පස්ස දොරෙන්.
මේ
විදිහට අවුරුදු 1
1/2 ක් විතර යනකන් මේක මගේ ඔලුවේ තියෙනවා විතරයි කියාගන්න බෑ.දෙකකම හිනා වෙනවා කියා ඉස්සරහින් එද්දී මූනවත් බලන්න බෑ.නමුත් දැන් ඒ ලෙඩේ නෑ මොකද එයා මීට සති 2කට වගේ
කලින් එන්ගෙජ් උනාලු.
දැන්
මං එයා දකින දකින තෙන එයත් එක්ක හිනා වෙනවා එයාට ඕනේ නැති උනත්
තාමත්
පිටින් හිනා වෙවී මාස ගණන් විදවනවා.කොච්චරද කියනවනම් .අවුරුදු නිවාඩුවේදී හොස්ටල් 1 ඉදන් ගෙදර ගියෙත් අම්ම 2 ,3 න් පාරක් call කරපු හින්දා life 1 සිරාම
dull... මට තිබුනා කොල්ලෙක් වගේ හරි
යන්න හරි නොයන්න කියන්න හිතේ තියෙන දේ...
මේකෙන්
ලැබුන ලොකුම දේ තමා නිකන් ඉද්දි කරන්න දෙයක් නැටි උනාම කරන්න දෙයක් ඉතුරු උන එක..
............
............
............
නෑ
නෑ ඒක විරහ දුක මතක් කර අඩන එක :) වැඩක් නෙති එකේ කරන්න දෙයක් තියෙන්න එපැයි. අනික සුපිරිම බොක්කක් තියෙන යාළුවො සෙට් එකක් සෙට් උණු
එක.
කවුද තනියෙන් එන්නේ මහා රෑ 11 ට 12
ට වගේ වල් උරෝ පාර මාරු වෙද්දී හොල්මනුත් එක්ක කිලෝමීටර 1ක් 1
1/2 ක් කැලේ අස්සෙන් උඩ පේරාදෙණිය පාර දිගේ campus එකට.මේ කොල්ලා බොක්ක හොද දකුණේ එකේක්,අනික් එවුන්
වත් මතක් කලේ නැතිනම් හෙන අවුල්.එහෙම කියල නම් ටික දුන්නොත්
මේකේ ඇතුලේ මාව මාට්ටුයිනේ !
-- Dedicated
for "පොඩි *****." (යාලුවෝ කියපු
ජෝක් secreat code එක "Podi T")
" Right time won't come You have
to make the time Right ! "
No comments:
Post a Comment